‘දෙවුමි’ට කොරෝනා.. දෙවන ඉනිම පලමු පෙල ආශ‍්‍රිතයන්..

774

මෙරට ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවන ඉනිම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන නයනතාරා වික්‍රමාරච්චි කොරෝනා ආසාදිත යයි හඳුනාගෙන ඇත.

තම සමාජ ජාල ගිණුමේ ඒ ඇය ඒ බව සඳහන් කර තිබේ.

තමන් මේ වන විට නිවෙස් නිරෝධායන සිටින බවත් තමන් සමග සමීපව කටයුතු කර ඇති අයද අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටියි.