BREAKING NEWS
Search

දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි

246

දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය සහ දුම්රිය නියාමකවරුන්ගේ සංගමය එක්ව අද හදිසයේ ආරම්භකර තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දුම්රිය සාමාන්‍ය පරිදි ගමන් ආරම්භ කර තිබෙනවා.