දරුවන් 25දෙනෙක් කොරෝනාවට බිලිවෙයි

175

කොරෝනාවට බිලිවෙන අහිංසක ජීවිත

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 25 දෙනකු මේ වන විට මිය ගොස් ඇත.

තවත් දරුවන් දෙදෙනකු අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

කොවිඩ් ආසාදිතව මිය ගිය දරුවන්ගෙන් වැඩිදෙනෙකු රිජ්වේ ආර්ය්යා ළමා රෝහලේ දී මිය ගොස් ඇති අතර එය සංඛ්‍යාවක් ලෙස 18කි.