දරුවන් 20යි,මුණුබුරු මිණිබිරියන් 453යි! දරුවන් 20ක් රටට දුන් තාත්තා කෙනෙක්,අවසන් ගමන් ගිය හැටි

291

ජිනදාස පියානන් සහ එච්.ඒ.රොසලින් නෝනා (අවුරුදු 84යි) මෑනියන් දරුවන් විසි දෙනෙකු මෙලොවට බිහි කොට කවා පොවා ඇති දැඩිකිරීම සම්බන්ධයෙන් ජාතියේ උදාර පියා සහ මව ලෙස සම්මානයටද පාත්‍රවුනා.

ජිනදාස පියාණන්ට දරුවන් 20 ට අමතරව මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් විසිරී සිටින මුනුබුරැ මිනිබිරියන් හාරසිය පනස් තුනක් ද සිටිනවා.

ජිනදාස පියානන් අද පස්වරුවේ දරු මුණුබුරැ පරපුර මෙන්ම වයස අවුරුදු අසූ හතරක් වූ තම ආදරනීය බිරිඳගෙන්ද සමුගෙන මිහිමත සැඟව යන්නට ගියා.