දකුණු අප්‍රිකා තරගාවලිය මුදලට තරඟ පාවා දුන් චොදනාව සාවද්‍යයි – රොමෙෂ් කලුවිතාරන අවධාරනය කරයි

6245

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුනු විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස දරුණු පරාජයක් අත් විඳීමට ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

The Morning Sports ඒ සම්බන්ධව තබන ලද Twitter සටහන පහතින්.

මෙම ට්විටර් ගිනුමට අනුගාමිකයින් 200ක් වැනි කුඩා අගයක් පවති එහෙයින් නමුත් මෙම පුවත සමාජ ජාල ඔස්සේ බොහො සෙයින් හුවමාරු වී තිබිණ .

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොමෙශ් කලුවිතාරන මහතා සමාජ මාද්ය සටහනක් තබමින් කියා සිටියේ සමාජ මාද්ය තුල අසත්ය තොරතුරු මෙව වන විට හුවමාරු වන බැවින් එලෙස පාවාදීමේ සිද්දියක් පිලිබදව කිසිම සත්ය තාවයක් නොමැති බවයි –