BREAKING NEWS
Search

දක්ෂතා දැක්වීම අනුව ගෙවීමේ ක්‍රමයට ලහිරු කුමාර ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු විරුද්ද වෙයි – පුහුණු කඳවුරෙනුත් ඉවතට.!

645

කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරිම ප්‍රතික්ෂේප කිරිම හෙතුවෙන් දඹුල්ලෙ මාසික නේවාසික පුහුණු සැසියක් සදහා එක්ව සිටින කසුන් රාජිත,විශ්ව ප්‍රනාන්දු,අශේන් බණ්ඩාර සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයන් ඊයේ පස්වරුවේ ඒම කඳවුරෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

ඒ හේතුවෙන් එම ක්‍රීඩකයන්ට ඉදිරි තරඟාවලිය අහිමි වී යාමේ අවදානමක්ද උද්ගතවී තිබෙනවා.