තාත්තයි දුවයි මස්සිනයි ‘තිදෙනාවම’ කොවිඩ් මරුවා රැගෙන යයි

389

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ මස්සිනා බදුල්ල මහ රෝහලේ දී මිය ගොස් තිබෙනවා.

අද (15) බදුල්ල මහ රෝහලේ දී 71 හැවිරිදි පියා මියගිය බවත්,මීට දින කීපයකට ඉහතදී 22 හැවිරිදි දියණිය සහ මස්සිනා මෙසේ කෝවිඩ් 19 ආසාදිත වී මියගොස් ඇති බවත් වාර්තා වනවා.