අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24ක කාලය තුළ අලුතෙන් කොරෝනා ආසාදිත වූ රෝගීන් 22 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
එමෙන්ම එම කාලය තුළ තවත් 13 දෙනෙකු කොරෝනා ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්ගත වලින් පිටව ගොස් ඇත.
ඒ අනුව මේ වන විට රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටී රෝගීන් සංඛ්‍යාව 664කි.
මෙරටින් මෙතෙක් හමු වූ රෝගීන් සංඛ්‍යාව 2752 ක් වන අතර ඉන් 2077 පූර්ණ ලෙස සුවය ලබා රෝහලෙන් බැහැරව ගොස් ඇත.
වසංගත රෝග විද්‍යා අංශය අද නිකුත් කළ වාර්තාවේ මේ බව දැක්වෙයි.
gossip lanka news