Covid -19 වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට ගුවන් තොටුපළ විදේශිකයන් සඳහා යළි විවෘත කිරීම අගෝස්තු 1 වැනිදා දක්වා කල් යාම හේතුවෙන්,
එළැඹෙන අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ Lanka Premier League (LPL) පන්දුවාර 20 ප්රීමියර් ලීගය අගෝස්තු 22 දක්වා කල්දැමූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය දැනුම් දී ඇත.