BREAKING NEWS
Search

තවත් ගම් දෙකක් හුදකලා කෙරේ

38

හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරි කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරි කොට්ඨාසය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති,ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සලකා එම තීරණය ගෙන ඇති බවය.