තවත් කොරෝනා රෝගීන් 90ක් හඳුනාගෙන තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කළ 76 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවත්, සෙසු 14 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.