තවත් කර්මාන්ත ශාලා 2ක කොරෝනා රෝගීන් 8ක් හමුවෙයි..

569

කටුනායක DPL Gloves කම්හලේ සේවකයින් 07 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා . තවද Ansen Lanka කම්හලෙන්ද එක් කොරෝනා ආසාදිතයකු හමුව තිබේ..