ඩිල්ශාන් පාකිස්ථානයේ ලීගයකට

577

පාකිස්ථානයේ ආරම්භ වීමට නියමිත් කාශ්මිර් ප්‍රිමියර් ලීග් තරඟාවලිය සදහා තිලකරත්න ඩිල්ශාන්ව තොරා ගෙන තිබෙනවා.මෙහිදි ඩිල්ශාන්ව තොරා පත් කරගෙන ඇත්තේ muzaffarabad tigers පිළටයි.

පළමු වරට පැවැත්වෙන මෙම කාශ්මිර් ප්‍රිමියර් ලීගය කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඩිල්ශාන්ට අමතරව මෙයට විදෙස් ක්‍රිඩකයන් ලෙස හර්ශල් ගිබ්ස්,මොන්ටි පැනෙසර් වැනි දැවැන්තයින් සහභාගි වෙනවා.ඒ වගේම පාකිස්තානය නියොජයනය කරමින් අහමඩ් ශෙශාඩ්,මොහොමඩ් හස්නින් ඇතුලු නවක වගෙම පරිනත ක්‍රිඩකයන් රැසක් ක්‍රිඩා කරනවා.