ඩිල්ශාන්ගේන් විශිෂ්ඨ දක්ශතා – ප්‍රසාද ලකුනු සටහනෙ අංක එකට පත්වෙයි

290

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල එංගලන්ත ලෙජන්ඩ්ස් පිල හමුවේ කඩුලු 6ක පහසු ජයක් හිමි කර ගත්තේය.

නායක තිලකරත්න ඩිල්ශාන්ගෙ සුපිරි තුන් ඉරියව් දක්ශතා සහ අනෙක් පන්දු යවන්නන්ගෙ දක්ශතා හමුවේ එංගලන්ත ඉනිම ලකුනු 78ට සීමා විය.ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී සිය ජයග්‍රහනය හිමි ගත්තේය.

මෙම ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකා කන්ඩායම ප්‍රසාද ලකුනු සටහනේ අංක එකට පත් විය.