දඹුල්ල කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 9කින් ජයගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත්විය.
ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම පන්දු 44කදී නොදැවී ලකුණු 62ක් රැස්කළේය.
ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 7ක් ඇතුළත් විය.
අනෙක් අන්තයෙන් ඔහුට සහාය වූ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 51ක රැස්කළේය.
ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය.
දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Noor Ahmad එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය