ප්‍රවීණ කලා ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා ක්‍රම ක්‍රමයෙන් සුව අතට පත්වෙන බව වාර්තා වෙනවා.
පසුගියදා රූපවාහිනි වැඩසටහනකට එක් වෙමින් ඔහුගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය කියා සිටියේ ඉතා ඉක්මනින්ම යළිත් ඔහු යථා තත්වයට පත්වෙනු ඇති බවයි.