ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් ආසාදනය වෙයි

453

හිටපු පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණට කොවිඩ් අසාදනය වී මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබා බව වාර්තා වනවා.

කෙසේ වෙතත්,ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටයි ඔහුගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.