ජනාධිපති සහ අගමැති නිරෝධායනයටද ?..පළමු පෙළ ආශ්‍රිතයෙක්?

529

ඊයේ දින බන්දුල ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බව අප වාර්තා කළා.

එහිදී ෆේස්බුක් සටහනක් තබමින් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය තමා සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණය ධනාත්මක වූ බවයි.

එමනිසා ඔහු සමග සමීපව ඇසුරු කළ පැවැසූ කර සියලු දෙනාට නිරෝධායනට ලක් වන ලෙස ද ලෙස ද ඔහු කියා සිටියා.

ඊයේ පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායටද ගුණවර්ධන මහතා එක්ව සිටියේය.

ජනාධිපති,අගමැති,මුදල් ඇමති,සෞඛ්‍ය ඇමති,හමුදාපති,පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් එම රැස්වීමට සහභාගී වී සිටි අතර ඔවුන් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වෙයි.