ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඊයේ පැමිණි අමුත්තෙකු සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අමුතු ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අතිරේක ක්‍රීඩකයෙකු තරගය සඳහා යොදා ගෙන ඇති බවට වන සිදුවීම ගැන කරුණු සොයා බලන බවයි Twitter සටහනක් තබමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කර ඇත්තේ.
