BREAKING NEWS
Search

කොවිඩ් මාරයා වේගයෙන් පැතිරෙමින් තිබෙනවා

378

වෙනත් වසර වල මෙන් මේ වසරේදී නව වසර සැමරීම සිදුකළ නොහැකි බවත් කොවිඩ් වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

“උත්සව සමය උදාවෙමින් පවතිනවා. ගිය වසරේදී මෙන් මේ වසරේදී සැමරීම් සිදුකරන්න බෑ. ඊට වඩා ප්‍රභලව කොවිඩ් මාරයා, කොවිඩ් වසංගතය පැතිරෙමින් තිබෙනවා. සාද ආදිය තමන්ගේ පවුලේ අයට පමණක් සීමා කරන්න. ”