කොරෝනා වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා හමුවෙයි

390

ඉතාලියේ වෙසන ශ්‍රී ලාංකික කාන්තාවකට කොරෝනා අසාදනයවී අති බවට තහවුරුවී තිබේ.
වැඩබලන ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ප්‍රභාෂිනී පොන්නම්පෙරුම මහත්මිය පැවසුවේ 46 හැවිරිදි අදාළ කාන්තාව හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි

ශ්‍රි ලංකාව තුල කොරොනා වයිරසය ආසාදනය පිලිබද වැඩි කතා බහක් පැමිණෛයේ වුහාන් වල සිර වි සිටි 30දෙනකුගෙන් සමන් විත කන්ඩායමක් පිලිබද පුවතක් සැල වීමත් සමගිනි , නමුත් පලමු වතාවට වයිරසය ආසාදිතයයි තහවුරු කරගත්තේ ඉතාලිය වෙසේන මෙම කාන්තාවටය