BREAKING NEWS
Search

කොරෝනා පාලනය භූතානය හොදටම කරලා.. භූතානයෙන් ඉගෙන ගන්න..- JVP

188

කොරෝනා වෛරසය පාස් පාලනය කිරීමේදී භූතානය ආදර්ශයට ගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරන්නේ භූතානයේ සම්පූර්ණ ආසාදිතයන් ගණනක් 1654 බවත් මියගියේ එක් පුද්ගලයෙකු බවත් පමණක් බවත්ය.

ඔවුන් සාර්ථක වී ඇත්තේ එන්නත් කරණය නිසා බවද ඔහු කියා සිටියේය.

හිරු රුපවාහිනියේ බලය වැඩ සටහනේ දී ඔහු මෙම අදහස් පළ කළේය.

ආසියාවේ අඩුම ජනගනයක් ඇති රටක් සේ සැලකෙන භූතානයේ ජනගහනය හත් ලක්ෂ හැත්තෑ නම දහසකි.