කොරෝනා නිසා LPL කල් යයි

323

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරඟාවලිය කල් දමා තිබෙනවා.

ඒ අනුව LPL තරඟාවලිය ඇරඹෙන නව දිනය වන්නේ නොවැම්බර් 14 වනදායි.
රජයේ සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව සහභාගී වන ක්‍රීඩකයින්ට ‘නිරෝධායන අවශ්‍යතා’ සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් ඇති බව සහතික කිරීම සඳහායි මෙලෙස තරඟාවලිය කල් දමා තිබෙන්නේ.