කොරෝනා තවත් ඉහලට..

414

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ප‍්‍රමානය 2893 දක්වා ඉහළ ගොස් ඇත.
හඳුනාගනු ලැබූ තිදෙනාම ඕමානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.