නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙක් අද(09) සවස වාර්තා වී තිබේ.
ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 190ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
මේ අතර අද දිනයේ තවත් රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 49ක් වෙයි.