කොරෝනා ආසාදිතයින් ගණන 185 දක්වා ඉහළට

147

තව ත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබේ.