කොරෝනා ආසාදිත පුද්ගලයෙක් ඇසුරු කල අයෙක් පැමිණී බවට තහවුරුවීම හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්රධාන කාර්යාලය වසා දමා තිබෙනවා.
එම ආයතනයේ සේවකයන්ට විද්යුත් පණිවිඩයක් හරහා නිල වශයෙන් දන්වා ඇත්තේ නිවසේ සිට කාර්යාල වැඩකටයුතු සිදුකරන ලෙසයි.
(sl news flash)
Jul 14, 2020, 08:54 am0
1423කොරෝනා ආසාදිත පුද්ගලයෙක් ඇසුරු කල අයෙක් පැමිණී බවට තහවුරුවීම හේතුවෙන් කොළඹ මොබිටෙල් ප්රධාන කාර්යාලය වසා දමා තිබෙනවා.
එම ආයතනයේ සේවකයන්ට විද්යුත් පණිවිඩයක් හරහා නිල වශයෙන් දන්වා ඇත්තේ නිවසේ සිට කාර්යාල වැඩකටයුතු සිදුකරන ලෙසයි.
(sl news flash)