කොරෝනාවලට අධිපති ‘කොරෝනා දේවී’යට පුද පූජා

147

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කෝවිලක ‘කොරෝනා දේවී‘නමින් අලුත් දේවතා රූපයක් වඩම්මවා ඊට පුද පූජා පැවැත්වීම ආරම්භ කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් රටට සිදුවන විපත් නවතා ගැනීමට දේවතා රූපයට දිනපතා පුජ පූජා සිදුකරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වුවද පසුගිය සති හතර තුළ කොවිඩ් නිසා ඉන්දියාව පුරා 100,000 ක් පමණ මිය ගොස් තිබෙනවා.