කොදෙව් දුපත් බලා යාමට පෙර ශ්රී ලංකා ක්රීඩකයින්ට කල PCR පරීක්ෂණයේදී ලහිරු කුමාර හට කොරෝනා ආසාදනය වී ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
අනෙකුත් ක්රීඩකයින්ගේ PCR පරීක්ෂණ අද රාත්රියේදී ලැබීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම හෙට කොදෙව් දුපත් බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.