BREAKING NEWS
Search

කොදෙව් – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ නිල යුටියුබ් විකාශන අයිතිය Hari TV වෙත

249

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ යුටියුබ් සජීවී විකාශන අයිතිය Hari TV යුටියුබ් නාලිකාව වෙත හිමිව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවත්වෙන දෙවන එක්දින තරගයේ සිට සෑම තරගයක්ම සජීවීව ඔබගේ ජංගම දුරකථනයට, පරිඝනකයට Hari TV යුටියුබ් නාලිකාව ඔස්සේ රැගෙන ඒමට නියමිතයි.