BREAKING NEWS
Search

කුසල්,දික්වැල්ල සහ ධනුශ්කට වසර 5ක තරඟ තහනම වසරක් දක්කා අඩුවෙන ලකුණු.

459

දනුශ්ක ගුණතිලක,නිරෝශන් දික්වැල්ල සහ උප නායක කුසල් මෙන්ඩිස් හට බබල්හි නීති කඩ කිරීමේ වරඳ නිසා පමනක් වසරක සියළුම ආකාරයේ ක්‍රිකට් තරඟ තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන ඇත.

පෙර වසර 5ක තරඟ තහනමක් සදහා යෝජනා වූ නමුත්,2023 ක්‍රිකට් ලෝක කුසලානය සදහා ඔවුන් තිදෙනා සූදානම් කරවීමේ අරමුනද ඇතිව මෙම තීරණයට ක්‍රිකට් ආයතනය විසින් එළඹ ඇති බව වාර්තා වේ.

මහමඟ වීදි වල දුම් පානය කිරීම සම්බන්ධවද ඔවුන් තිදෙනාට තරයේ අවවාද කර ඇති බවද සදහන්..