කිව්වේ පට්ට ආණ්ඩුව කියලා:මුලු රටම කට්ට කනවා:මැට්ටන්ට තේරෙන්නෙ නෑ-සමන්ත විද්‍යාරත්න

121

පට්ට ආණ්ඩුවක් පත් කර ගත් බව කියමින් එදා ජනතාව ජනාධිපතිවරයකු පත් කරගත්තද අද ඒ ආණ්ඩුව මුලු රටටම වස පොල්තෙල් කවා ඇති බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අද මුලු රටම කට්ට කමින් සිටින බවකි.

මෙය ඇතැම් මැට්ටන්ට නොතේරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.