උතුරු කොරියානු නායක කිම් ජොන් උන් කෝමා තත්වයකට පත්ව ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ අනුව මේ වන විට ඔහුගේ සොහොයුරියක වන කිම් යෝ ජොන් එරට අභ්‍යන්තර හා අන්තර්ජාතික කටයුතු මෙහෙය වන බවයි එම විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
නමුත් තවමත් උතුරු කොරියාව නිල වශයෙන් ඒ පිළිබඳව නිවේදනය කර නැත.