කැබිනට් පත්රිකාවක් අනුමත කළ පමණින් ගුරු විදුහල්පති අරගලය අවසන් නොකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසා සිටියි.
මීට පෙරද කැබිනට් පත්රිකා හරහා ගුරු – විදුහල්පතිව ගැටලුවට විසඳුම් ලබාදීමට නො හැකි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.