ක්‍රීඩකයින් 6කට කොරෝනා – PSL කල් දැමේ

267

ක්‍රීඩකයින් 6 දෙනෙකුට සහ කාර්යමණ්ඩල සාමාජිකයෙක් ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ට තහවුරුවීමෙන් අනතුරුව පාකිස්තාන සුපර් ලීග් තරඟාවලිය කල්දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

ආසාදිත ක්‍රීඩකයින් අතර ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන ක්‍රීඩක ෆවාඩ් අහමඩ් සහ එංගලන්ත පිතිකරු ටොම් බැන්ටම් ද වේ.

PSL තරඟාවලියේ තරඟ 34කින් මේ දක්වා පවත්වා ඇත්තේ තරඟ 14ක් පමණි.