කටුගස්තොට සියඹලාගස්තැන්න ප්රදේශයේ ක්රිස්තියානි පල්ලියක දේව මෙහෙයක් අතරතුර එහි පැමිණි මුස්ලිම් ජාතික කාන්තාවක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අද උදෑසනයි.
එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට එම කාන්තාව පිළිබඳව සැක සිතී ඇයව පොලිස් භාරයට ගෙන ඇති අතර,තමා පණිවුඩයක් ලබා දීමට එහි පැමිණි බවයි ඇය ප්රකාශ කොට ඇත්තේ.
සිද්ධිය පිළිබඳව මේ වන විට කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
Thumbnail -Sample Image Only