BREAKING NEWS
Search

ක්‍රිකට් හුටපටයට හරීන්ද පැටලේ.. ආන්දෝනාත්මක පින්තූරයක් සමාජ ජාලවල..

597

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසුරිය හා ක්‍රිකට් ක්‍රීඩාක තිසර පෙරේරා අතර මේ වන විට සමාජ ජාලවල යම් විවාදාත්මක තත්වයක් ඇතිව තිබේ.

එවන් පසුබිමකදී ආන්දෝලනාත්මක පින්තූරකයක් සමාජජාලවලට මුදා හැර තිබේ.

හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රරනාන්දු හා ෂෙහාන් ජයසුරිය සමග කාන්තාවන් දෙදෙනෙක් එහි සිටී.

මුලාශ්‍ර LankaCNewa