ක්‍රිකට් නැති වුවත් සතුටින් ඉන්න කුසල් ජිවිතය ගැන බොහෝ දේ ඉගෙන ගනිමින් බලන අපටත් අපුරු පාඩමක් කියාදෙයි

1161

කුසල් මෙන්ඩිස් කියන්නේ අපේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජනප්‍රියම ක්‍රිඩකයෙක් තමයි . නමුත් කුසල් මෙන්ඩිස් ගැන ටික කාලයක ඉඳන් නම් ඇසෙන්නේ එතරම් හොඳ පුවත් නෙවෙයි. තරඟයකදී පිටියට පැමිණ ලකුණු රස්කිරිමටත් පෙර දැවීයාම දැන් ඔහුටම උරුම දෙයක් වගේ වෙලා. ඒ නිසා බොහෝ ක්‍රිකට් ලෝලීන් නම් ඔහුගේ ක්‍රීඩා විලාසය ගැන හොඳක් කියන්නේ නැහැ. ඒ එක්කම ලඟදි ඔහු ගැන අසන්නට ලැබුණු අලුත්ම පුවත තමයි එංගලන්තයේ ක්‍රිකට් සංචාරයක් සඳහා ගොස් සිටින අවස්ථාවේ රාත්‍රී කාලයේ වීදි වල සැරිසරමින් අසෝබන ලෙස හැසිරීම නිසා එහි විදියෝවකුත් සමාජ මාධ්‍ය පුරා සැරිසරමින් තියනවා. ඒ වගේම ඒ කාලයේ නිදි නැතිව ක්‍රිකට් මැච් බලපු බොහෝ දෙනෙකු අද නම් ක්‍රිකට් මැච් එකක් කිව්වම ගණන් ගන්නේ නැති තැනටම පත් වෙලා තියෙන්නේ. ඔවුන් එක දිගටම තරඟ පරාජයට පත්වීම නිසයි. ඉතින් ඒ අතරින් කුසල් මෙන්ඩිස් ගැන තමයි වර්තමානයේ වැඩියෙන්ම කතාබහට ලක් වෙන්නේ. කාලයක් හැමෝම ආදරේ කරන ක්‍රීඩකයෙක් වෙලා සිටි කුසල් මෙන්ඩිස් දැන්නම් බොහෝ දෙනෙකුට අප්‍රිය වෙලා තියනවා.

සැබෑ ජිවිතයේ කුසල් ගැන කතා කරනවා නම් ඔහු කඩවසම් තරුණයෙක්. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණයට ලක්වන කෙනෙක් විදියට හඳුවන්න පුලුවන්. දැන් ඔහු විවහා වෙලා තමයි ඉන්නේ. කුසල් විවහා වෙලා ඉන්නේ මිෂෙල් ප්‍රනාන්දු කියල තරුණිය එක්ක. ඉතින් දැන් ඔහු බිරිඳත් එක්ක සතුටින් ජිවත් වෙනවා. වසරකට ක්‍රිකට් නැති වුවත් ඔහු නම් සතුටෙන් මොකද හැම දේම සිදුවන්නේ අපටනේ..

1.

2.

3.

4.

5.

6.

7.

8.

9.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.