ක්‍රිකට් ක්‍රීඩාව අනතුරේ වහාම ක්‍රියාමාර්ග ගන්න

542

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් අනතුරුව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

එසේම ඊයේ දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය