පසුගිය කාලය පුරාවට ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දුර්වලතා පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වූවා.
එහිදී ක්‍රීඩා ප්‍රවීණයින් ප්‍රකාශ කොට තිබුනේ දක්ෂතා අතරට නොපැමිණියද ක්‍රීඩකයින්ට ඉහළ වැටුපක් ගෙවනු ලබන නිසා ඔවුන් රට ගැන සිතා ක්‍රීඩා නොකරන බවයි.
මෙම තත්වයද සැලකිල්ලට ගනිමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දි ඇත්තේ දක්ෂතා මත ක්‍රිඩකයින්ට ගෙවීම් කටයුතු සිදු කරන ලෙසටයි.