BREAKING NEWS
Search

කළමණාකරුවෙකුට කොවිඩ් – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් පිළට කොවිඩ් අවධානමක්

223

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞතික කාර්ය සාධන කළමනාකරු වන ග්‍රාන්ට් ලුඩන් හට කෝවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනූව ඔහු සමඟ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස මේ වන විට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.