කම්බි වැටෙන් පැනලා18න් පහල දොස්තරලාගේ බබාලාට ෆයිසර් දීපු අයට වැඩ වරදී

207

හලාවත ප්‍රදේශයේ නතර වී මධ්‍යස්ථානයකදී වයස අවුරුදු 18 න් පහළ පිරිසකටද ෆයිසර් එන්නත ලබා දීමට කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු ස්ථාන මාරු කර තිබේ.

මෙලෙස ස්ථාන මාරු කර ඇත්තේ වෛද්‍යවරයකු සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකි.

මීට අමතරව මෙම එන්නත් මධ්‍යස්ථානය තුළ පිට පළාත් වලින් පැමිණි පුද්ගලයින්ට ද එන්නත් ලබාදීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

එම එන්නත්කරන මධ්‍යස්ථානයේ දර්ශන පහතින්