කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරොනා වෛරසය ආසාදනය වූ රෝගින් 196 දෙනෙකු හඳුනා ගෙන ඇති බව පවසනවා.
ඊයේ දිනයේදි හඳුනා ගත් රෝගින් 56 දෙනා සමග මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගින් සංඛ්‍යාව 252ක්.

Jul 10, 2020, 05:39 am0
336කන්දකාඩු මත්ද්‍රව්‍යය පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොරොනා වෛරසය ආසාදනය වූ රෝගින් 196 දෙනෙකු හඳුනා ගෙන ඇති බව පවසනවා.
ඊයේ දිනයේදි හඳුනා ගත් රෝගින් 56 දෙනා සමග මේ වන විට එම ස්ථානයෙන් හඳුනා ගෙන ඇති මුළු රෝගින් සංඛ්‍යාව 252ක්.