කොරෝනා මර්දන එන්නත ලබා දුන් පිරිසට ද COVID19 වෛරසය,ආසාදනය වීමේ අවදානමක් මතුව තිබේ.
කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ,කොවිඩ් එන්නත ලබා දුන් සුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.