එක්සත් ජාතික පක්ෂයට මෙවර කොළඹ දිස්ත්රික්කයෙන් කිසිදු ජනතා නියෝජිතයෙකු පාර්ලිමේන්තුවට තේරී පත් නොවන බව කොළඹ දිස්ත්රික් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක උදය ගම්මන්පිළ ප්රකාශ කර සිටි.
එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්රික්කයෙන් සියයට 5 ක ජන්ද ප්රතිශතයක් ලබා ගැනීමට හැකියාව ලැබිලා නැහැ.යැයි ටිවිට්ර් සටහනක් තබමින් උදය ගම්මන්පිළ ප්රකාශ කර සිටිනවා.