ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම වාර ගණනක් දිවිත්ව ශතක සමබන්ධතා පැවැත්වූ ක්‍රීඩකයන් 8 දෙනා ගැනයි.මෙහි විශේෂත්වය වනුයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනෙකු මෙම ලැයිස්තුවේ අන්තර්ගත වන අතර ඉන් තවමත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන උපුල් තරංග ලොව මුල් ක්‍රීඩකයින් තිදෙනා අතර රැඳී සිටිම විශේෂයි.
12 විරාට් කෝලි
9 රෝහිට් ෂර්මා
7 උපුල් තරංග
7 රිකී පොන්ටින්
7 හෂීම් අම්ලා
6 සව්රව් ගංගුලි
5 සනත් ජයසූරිය
5 රාහුල් ඩ්‍රාවිඩ්
ඉතින් මේ අගනා ක්‍රිකට් ක්‍රිඩකයා උපුල් තරංග ලබාගත් ද්විත්ව ශතක සම්බන්ධතා මෙසේය.
286 උපුල් තරංග හා සනත් ජයසූරිය
එංගලන්තයට එරෙහිව 2006
201 උපුල් තරංග හා සනත් ජයසූරිය
නවසීලන්තයට එරෙහිව 2006
202 උපුල් තරංග හා මහේල ජයවර්ධන
පාකිස්තානයට එරෙහිව 2009
215 උපුල් තරංග හා මහේල ජයවර්ධන
බංග්ලාදේශයට එරෙහිව 2010
282 උපුල් තරංග හා ටී.එම්.ඩිල්ෂාන්
සිම්බාබ්වේ පිලට එරෙහිව 2011
231* උපුල් තරංග හා ටී.එම්.ඩිල්ෂාන්
එංගලන්තයට එරෙහිව 2011
213 උපුල් තරංග හා මහේල ජයවර්ධන
ඉන්දියාවට එරෙහිව 2013