BREAKING NEWS
Search

එංගලන්තය ලොක කුසලානෙන් ඉවත් වෙද්දි අවසන් තරඟයට ඔස්ට්‍රලියානුවන්ට එංගලන්තයට සහයොගය දෙන්න සිදුවෙයි.

118

ඊයේ දිනයේ ලද පරාජයත් සමඟ එංගලන්තයට ලොක ශූරතා ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවේ.

ඒ ලොක ශූරතා අවසන් තරඟයට පිවිසිමට නම් මෙම තරඟාවලියේ ඔහුන් දෙවෙනි තරඟය පරාජය විමෙන් අනතුරුව පැවැත්වෙන ඊලග තරඟ දෙක අනිවාර්යයෙන් ජය ගතව තිබු නිසාය.

කෙසෙ නමුත් ඊලග තරඟය එංගලන්තය ජය ගත හොත් එංගලන්තයට කිසිම ප්‍රතිලාභයක් නොතිබුනත් එංගලන්තය ඊලග තරඟය ජය ගත හොත් ඔස්ට්‍රේලියාව ලොක ශූරතා ටෙස්ට් තරඟාවලියේ අවසන් තරඟයට පිවිසේ.

ඊලග තරඟය ඉන්දියාව ජයගෙන හො විසදුමකින් තොරව අවසන් වුව හොත් ඉන්දියාව නවසීලන්තය සමඟ අවසන් තරගය ක්‍රිඩා කරන්න පිවිසෙනවා.