මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් 12 වෙනිදා සිට නොවැම්බර් මස 06 වෙනිදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 11 වෙනිදා පැවැත්වෙනු ලබන බවයි අද පැවති මාධ්‍ය සාකච්ජාවේදී ප්‍රකාශ කෙරුණේ
Hiru News