මේ මස 12 වන දා ආරම්භ කිරීමට නියමිත උසස් පෙළ විභාගයත්,මේ මස 11 වන දා පැවැත්වීමට නියමිත පහ වසර ශිෂ්‍යත්ව විභාගයත්,කලින් සැලසුම් කර තිබුණු ආකාරයට පවත්වනවා ද නැතිනම් කල් තබනවාද යන්න අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
(Sl News Flsah)
Breaking NewsLocal
උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ගැන..අද තීරණය කරයි.
Oct 05, 2020, 08:06 am0
1945
Previous Postසෞඛ්‍ය අංශ විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි
Next Postදිවුලපිටියේ කොරෝනා ආසාදිතයාගේ ආශ්‍රිතයක් මොණරාගලට පැමිණ ඇති බවට හඳුනා ගැනේ