උපදෙස් නොතැකූ කැස්බෑවෙන්‘දිනකට වාර්තාවන’මරණ ගණන

191

මෙරට කොරෝනා තෙවැනි රැල්ල නිසා ඊයේ (13) වන විට කැස්බෑව ප්‍රදේශයේන් දිනකට කොරෝනා මරණ දෙකක් පමණ වාර්තා වන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව මාධ්‍ය පෙන්වා දෙනවා.

එම මරණ ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතින බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් නොතකා එම ප්‍රදේශයේ හුදෙකලා බවින් මුදා හැරීම සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනයක් හටගෙන තිබුණා.